- ගුත්තිල කාව්‍ය රචනා වූ යුගය - කෝට්ටේ යුගය
- ගුත්තිල කාව්‍ය රචනා කරන ලද්දේ- වෑත්තෑවේ හිමි.
- පද්‍ය ගණන- 511.
ගුත්තිල කාව්‍ය පෙරදිග පැරණි මහා කවීන්ගේ බෙදීමට අනුව ඛණ්ඩ කාව්‍ය ගණයට අයත්ය.
ගුත්තිල කාව්‍ය විවිධ විරිත් වලින් සමන්විතය .නිර්දිශ්ට කොටසේ 1-13 තෙක් කවි ගී විරිතෙන්ද 14-32 තෙක් කවි මාත්‍රා 16 යුත් පදක විරිත හෙවත් පෙද විරිත ලෙසද 33-34 මාත්‍රා 26 යුත් විරිත නුපුන්සද විරිත නම් වේ.
ඔබට පහත දැක්වෙන ප්‍රශ්න පත්‍ර බාගත(download) කරගැනීම සඳහා පළමුව ප්‍රශ්න පත්‍රය මත clike කරන්න. ඉන්පසුව ඔබ නැවතත් එය මත clike කළ විට ඔබට save image යනුවෙන් දිස්වේ. Save image මත clike කිරීමෙන් ප්‍රශ්න පත්‍ර පහසුවෙන්බාගත(download) කරගත හැකිය
No comments:
Post a Comment